අවුරුදු කාලේ බඩුමිල නහුතෙට නගී : වෙළෙඳුන්ට රජ මඟුල්

149

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ වෙළෙඳ මාෆියාව පාරිභෝගික ජනතාව ගසාගෙන කෑ බව රටේ මහජනතාව පවසති.

කුකුළු මස් කිලෝ එකක් රුපියල් එක්දහස් පන්සීය දක්වා ඉහළ ගොස් තිබෙන අතර කෙලවල්ලා, පරව්, බලයා මාළු කිලෝව රුපියල් දෙදහස ද ඉක්මවා තිබේ.

බිත්තරයක් රුපියල් හැටේ සිට හැත්තෑව දක්වා ඉහළ මිලකට අලෙවි විය.

පාරිභෝගික අධිකාරිය නමට පමණක් සීමාවී ඇතත් ඉහළ ගොස් ඇති බේකරි නිෂ්පාදනවල සිට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර වර්ගවල මිල ගණන් ඉහළ යෑම මැඬපැවැත්වීමට එම අමාත්‍යාංශය තවමත් සිහින මවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන, අක්මීමන – මතිලාල්

advertistmentadvertistment
advertistmentadvertistment