අස්වැසුම අහිමි පිරිසකට කැබිනට් අස්වැසුමක්

188

අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් අහිමි වූ සමෘද්ධි ලාභීන් 393,094 ක් වෙත තව දුරටත් සමෘද්ධි සුබසාධන ප්‍රතිලාභ ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඊට අදාල කැබිනට් පත්‍රිකාවට අද කැබිනට් අනුමැතිය හිමිවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment