ආනන්දයේ දී කරුට සම්මානයක්…..

118

කොළඹ ආනන්ද විiාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (29දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ජාතික,

ආගමික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සියලු අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ සුපසන් ආදී ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්මානය හිටපු කතානායක කරු ජයසූරිය මහතා වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment