ආයෝජකයින් රකින්න ජනපතිගෙන් කාර්යසාධක බළකා අටක්

160

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා 8 ක් ස්ථාපිත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඊයේ (01 දා) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

යහපත් ආයෝජන අවස්ථා බිහි කිරීමට හා ආයෝජකයන් සුරක්‍ෂිත කිරීම සඳහා මේ කාර්ය සාධක බළකා පිහිටුවා තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බළකායන් බලගැන්වීම ඊයේ සිදුවිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment