ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊජිප්තුවට

40

ගාසා තීරයේ ඇවිළී පවතින සටන් නැවැත්වීමේ සටන් විරාමයක් හා සරණාගතයන් මුදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (06දා) ඊජිප්තුවේ කයිරෝ නගරයට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි සමග ගාසා තීරයේ පවතින සටන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ඊජිප්තු නායකයන් සමග සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් සවුදි අරාබිය, කටාරය හා ඊශ්‍රායලයේ සංචාරය කිරීමට නියමිතය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment