ඇමැතිවරුන්ට වරප්‍රසාද නැතැයි අගමැති කියයි

367


පත්කරනු ලබන නව ඇමැතිවරුන්ට ඇමැති වැටුප් හෝ වරප්‍රසාද ලබානොදෙන බවත් ඔවුනට ලබාදෙන්නේ මන්ත්‍රී වැටුප සහ වරප්‍රසාද පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment