දුම්රිය මගින් ඉන්ධන,පාන් පිටි සහ සිමෙන්ති ප‍්‍රවාහනයත් ඇන හිටී

120


දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සමිතිය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවැති සාකච්ඡුා අසාර්ථකවීම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සිට සේවයට වාර්තා නොකිරීමෙන් දුම්රිය ඔස්සේ ඉන්ධන,පාන් පිටි සහ සිමෙන්ති ප‍්‍රවාහන කටයුතු ද ඇන හිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment