ක්‍රිකට් ආයතනයේ නව සභාපති

520

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස නැවත වරක් ෂම්මි සිල්වා මහතා පත්විය.අද පැවති ඡන්ද විමසීමේදී ඔහු නිතරගයෙන් තේරී පත්විය. ඒ අනුව ඔහු 2025 වසර දක්වා එම ධුරයෙහි කටයුතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment