මෙම මස අග සර්වපාක්ෂික සමුළුවක්

224


රටේ පවතින වත්මන් ගැටලු සම්බව්ධව සාකච්චා කිරීම සඳහා මෙම මස අවසානයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගවූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ජනාධිපතිවරයා සමග අද පැවැති සාකච්චාවේදී ශ‍්‍රීලනිපය මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment