රටේ අර්බුදය විසදන්න අනුර කුමාරගෙන් යෝජනාවක්

534


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ සිටිමින් ඉදිරිපත් කරන කිසිම යෝජනාවකින් රටේ මතුව ඇති අර්බුදය විසදිය නොහැකි බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.එනිසා තම පක්ෂය ඉදිරිපත්කරන සෑම යෝජනාවකම ඉල්ලීම වන්නේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බව යැයිද පැවසීය.එම ඉල්ලීමට අනුව කටයුතු කරන්නේනම් සෙසු පක්ෂවල යෝජනා ගැනද අවධානය යොමු කළ හැකියැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment