අගමැති ලේකම්ටත් කොරෝනා

128


අගමැති ලේකම් අනුර දිසානායක මහතාටද කොවිඩ් රෝගය ආසාදනයවී ඇතැයි වාර්තාවේ.ඒ මහතාට කොවිඩ් ලක්ෂණ මතුවීම නිසා සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී රෝගය වැළදී ඇතිබවට තහවුරු බව අගමැතිකාර්යාල ප‍්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment