ලසන්ත ඇතුළු ශ්‍රීලනිපයේ  7කට රාජ්‍ය ඇමැති ධුර

156

රාජ්‍ය අමාත්‍ය පත්වීම් ප්‍රදානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීන්වරුන් 07 දෙනකු එම ධුරයන්හි දිවුරුම් දී තිබේ.

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වත්මන් රජයේ අමාත්‍ය ධුර භාර නොගත යුතු යැයි ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන තිබියදීත් එහි මන්ත්‍රීවරුන් හත් දෙනා මෙම තීරණය ගෙන ඇත.

 ඒ අනුව ශ්‍රිලනිපයේ රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක, යන මහත්වරු මෙලෙස නව රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment