නව ආණ්ඩුවකට යෝජනා

327

සජිත් ප්‍රේමදාස මහතා නව රජයක් යටතේ අගමැති ධුරය භාරගැනීම සිදු කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් පමණක් බව සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ අතර ජාතික ජන බලවේග පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් කථානායකවරයා එම බලතල දැරිය යුතු බවය. ඒ අතර රටතුළ පවතින තත්ත්වය හමුවේ කෙටිකාලීන අන්තර් පාලන රජයක වගකීම භාර ගැනීමට තමා සූදානම් බවය.තම පක්ෂයට පාර්ලිමේන්තු තුළ ඇත්තේ මන්ත්‍රී ධුර සුලු ප්‍රමාණයක් බැවින් සෙසු පක්ෂ වල සහාය දිය යුතු බවය.එය පිළිනොගන්නේ නම් තම පක්ෂයේ ද යෝජනා සහිතව සෙසු පක්ෂ පිහිටුවන කෙටිකාලීන රජයකට කිසිදු තනතුරක් බාර නොගෙන විපක්ෂයේ සිට සහාය දෙන බවට.

advertistmentadvertistment
advertistmentadvertistment