මන්ත්‍ර්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන දීම ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක්

424


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබාදෙන බවට පැතිරයන වාර්තා අසත්‍ය බව විදුලි බල හා බලශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන අංශයේ ඉන්ධන පිරවුම්හලේ ඇති ඉන්ධන පොම්පය සහිත යන්ත්‍රයේ සටහන්ව ඇත්තේ පැරණි මිල බවත් එය වෙනස් නොකිරීම නිසා මෙලෙස අසත්‍ය පුවත් පැතිර යන බවද කීවේය.එය වහාම නිවැරදි කරන ලෙස දැනුම් දෙන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment