ඇමෙරිකාව තුළ එකම ආගමක් පමණක් තිබිය යුතුයි

1139

ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්‍ෂක උපදේශක මයිකල් ප්ලයින් ඇමෙරිකාවට එක ආගමක් ඇති බව ප‍්‍රකාශ කර ඇත. ක‍්‍රිස්තියානි ධර්මය ඇමෙරිකාවට සුදුසු බව ඔහු තවදුරටත් දක්වා තිබේ. එක රටක් සහ දෙවියන් යටතේ එක ආගමක් ඇමෙරිකාවේ තිබි යුතු බව ඔහු තවදුරටත් පවසා තිබේ. ඇමෙරිකාව යළි පිබිදීම වැඩසටහන අමතමින් ඔහු මෙම ප‍්‍රකාශය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment