ඉන්දීය නව මහ කොමසාරිස් සන්තෝෂ් ජා ජනපති හමුවී

98

මෙරට නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස සන්තෝෂ් ජා මහතා පත්ව තිබේ. නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ දින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අක්තපත්‍ර භාරදීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. වැඩබලන විදේශ ඇමැති රමේෂ් පතිරණ මහතා හා ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment