ඉන්ධන පිරවුම්හලක ගැටුමකින් පුද්ගලයෙක් මරුට

336

ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී 25 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත. තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment