ඉර ගිනිගත්ත වලවේ දුක නිවෙන්න වැස්ස වලාහක දෙවියනි…. වඩින්න

170

වලව කලාපයට අයත් වගාබිම් අතුරින් අක්කර 10900 ක ගොවිබිම් ප්‍රමාණයක් සහිත මුරවැසිහේන කොට්ඨාසයේ කුඹුරු අක්කර 6000ක පමණ ප්‍රමාණයක් ජලය නොමැතිවීම හේතුවෙන් මේ වනවිට මුළුමනින්ම විනාශයට පත්ව ඇත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ විනාශයට පත් ගොවි බිමක අල්ලක තරම්වත් අස්වැන්නක් ඇත්දැයි පිරික්සා බලන ගොවි මහතෙකි.

ඡයාරූපය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment