නාවලපිටිය නගර සභාව පොහොට්ටුවට යයි

232


සමගි ජන බලවේගය පක්ෂයට මෙතෙක් බලය හිමිව තිබූ නාවලපිටිය නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතට පත්ව ඇත.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජාතික සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජිව මහතාව සභාපති ධුරයෙන් සහ මන්ත්‍රි ධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරිමෙන් අනතුරුව එම සභාවට සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය අද මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලවේදි පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment