සීනි ගන්න ජාඇලට ඇවිත්…

167

අධික ලෙස මිල ඉහළ ගොස් තිබූ සීනි අඩු මිලට සතොස ආයතන හරහා ලබාදෙන බව ප‍්‍රකාශ වීමත් සමග සීනි මිලදී ගැනීම සඳහා ජා-ඇල සතොස ආයතනය ඉදිරිපිට ජනතාව පෝලිම් ගැසී සිටනු දක්නට ලැබිණි. මෙලෙස සීනි මිලදී ගැනීමට පැමිණි

 පාරිභෝගිකයින් පවසා සිටියේ දුර බැහැර සිට සීනි ලබා ගැනීමට පැමිණියද රතු සීනි කිලෝ එකක් පමණක් රුපියල් 130/= ක මුදලකට නිකුත් කරන බවයි.

කදාන – රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment