ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ රාජ්‍ය ආයතන 65 කට රන්, රිදී සම්මාන

177

රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාවලට අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 කට රන් හා රිදී සම්මාන පිරිනැමීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදානයක් සිදු කළ අයුරු. ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප.ම. ලක්ෂ්මන් කිරිඇල්ල, කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා මුදල් ලේකම් හා විගණකාධිපතිවරයා, ජනපති ලේකම් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment