ඇමැති නාමල්ගේ ප‍්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර

761

ක‍්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ ‘මධුශාන් හරීන්ද්‍ර පදනම’ සහ ශ‍්‍රී ලංකා පොලිසිය සමග එක්ව ක‍්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර පරිත්‍යාග කිරීමේ ‘කුසගිනි නිවමු’ ව්‍යාපෘතියේ තවත් අදියරක් දෙමටගොඩදී පසුගියදා පැවැත්විණි.

 මේ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පරිසර කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ යන මහත්වරුද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment