ඊයේ පෑයූ සුපිරි සඳ

461


මෙම වසරේදී පෑයූ සුපිරිම සඳ ඊයේ රාත්‍රී දැකගැනීමට හැකි වූ බව තාරකා විද්‍යාඥයෝ පවසති .ඉතා පැහැදිලිව සහ දීප්තිමත්ව සඳ ඊයේ අහසේ පායා තිබූ බව අමෙරිකාවේ නාසා ආයතනය ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment