උද්භිද උද්‍යාන ගාස්තු ඉහළට

274

උද්භිද උද්‍යාන සදහා ඇතුළුවීමේ සංචාරක ගාස්තු ජුනි මස සිට ඉහළට දැමීමට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත. ඒ අනුව දේශීය සංචාරකයන් සඳහා මෙතෙක් පැවති රුපියල් 100ක ඇතුළු වීමේ ගාස්තු රුපියල් 200දක්වා ද විදේශිකයින් සදහා පැවති ඇතුළු වීමේ ගාස්තු රුපියල් 2000සිට 3000දක්වාද ඉහළ නංවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment