නව අටමස්ථානාධිපති හිමි පත්වීම

367


අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිකාරී හිමි නමක් තෝරා පත් කර ගැනීමට නියමිත බව වැඩබලන අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි මහසෑ විහාරාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.
එම කටයුත්ත නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභාව රැස්වී එම පුරප්පාඩුව පිරවීම සාම්ප්‍රදායිකව සිදු කරනු ඇති බවත් උන්වහන්සේ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment