නව ලේකම්වරු දෙදෙනෙක්

319

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩී. එම්. එල්. ඩී බණ්ඩාරනායක මහතා ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අනූෂ පැල්පිට මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර ඇත.අනූෂ පැල්පිට මහතා ජනවාරි 01 වැනිදා සිට සිය ධූරයේ වැඩ අරඹයි.

advertistmentadvertistment
advertistmentadvertistment