පාසල් ළමුන්ට කොවිඞ් මර්දන එන්නත දෙන්න වෛද්‍යවරු තවම නිර්දේශ කර නැහැ

140


පාසල් ළමුන්ට කොවිඞ් මර්දන එන්නත ලබාදීමට වෛද්‍ය නිර්දේශය තවම ලබාදී නැතැයි ළමා රෝග විශේෂඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමල් රෝද්‍රිගු මහතා පවසයි.එසේම පාසල් ළමුන්ට එන්නත ලබාදුන්නද එය ලබා දෙන්නේ වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට පමණක් බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment