ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී 128 යි

226

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 128ක් ලබා ගත්තේය.චරිත් අසලංක 38, පැතුම් නිශ්ශංක 36, ධනුෂ්ක ගුණතිලක 26ක් ද ලෙස ලකුණු ලබාගත්හ පන්දු යැවීමේදී ජොෂ් හස්ලවුඩ්16/4, මිචෙල් ස්ටාක් 26/3 ලෙස කඩුලු දක්වා ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment