උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය අරඹමින්…

291

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්‍ෂිත කිරීමට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමේ ‘උරුමය’ වැඩසටහනේ පළමු අදියරේ ඔප්පු ප්‍රදානය රන්ගිරි දඹුළු ක්‍රීඩාංගණයේදී ඊයේ (5දා) සිදුවූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආදිවාසියකුට ඔප්පුවක් පිරිනැමූ අයුරු. උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්‍ෂ 20 කට නිදහස් සින්නක්කර ඔප්පු ප්‍රදානය කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment