එංගලන්තය පළමු ජය ලබයි

96

ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟාවලියේ පළමු ජය එංගලන්තයට හිමිවූ අතර ඒ අනුව තරග තුනක් අවසානයේ ඔස්ටේ්‍රලියාව 2-1 ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවේ. එංගලන්ත කණ්ඩායමේ මාර්ක් වූඩ් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment