ඔන්ලයින් පනත ව්‍යවස්ථාවට විරුද්ධයි – ඉරාන් කියයි

46

රජය විසින් කඩිමුඩියේ සම්මත කර ගන්නට හදන යෝජිත ඔන්ලයින් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (1) වගන්තිය විවිධ ආකාරයෙන් උල්ලංඝනය කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

මෙම පනත 23, 24 දිනවල පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිතය.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ මෙම නීතිය යටතේ යමෙක් අසත්‍ය ප්‍රකාශයක් කළහොත් එවැනි පුද්ගලයකු සාපරාධී වගකීමක් යටතේ අත්අඩංගුවට ගත හැකි බැවින් නීති සම්පාදනයට පෙර වැඩිදුර සාකච්ඡාවකට බඳුන් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment