ක්‍රීඩා ඇමැති ඉවතට

974

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. ඊට අදාළ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යවරයා වෙත යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment