ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්

111

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයක් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

මෙම විශේෂ විමර්ශන ඒකකය 2023.02.15 වැනි දින සිට අවුරුදු තුනක් සඳහා බලපැවැත්වෙනු ඇත. සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ. ජයනාත් වනසිංහ මහතා එහි අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පෙරේදා (14 වැනිදා) නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment