කාදිනල් හිමි පාප්වහන්සේ හමුවේ

332


කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී ඇත.පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිලිබඳව සාකච්චා කිරීම මෙම හමුවේ ප‍්‍රධාන අරමුණවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment