කුල දරුවෝ  පැවිදි බිමට

298



 දිනුත මධුෂාන්, පබෝධ පසිඳු දිලක්ෂ, කවිඳු නිම්සර, රසිඳු මහේෂ් නිම්සර යසිත් නෙත්සර, සවිඳු රෂ්මික සහ ප්‍රමුඛ නිම්සර යන කුල දරුවන් පිරිස නුගේගොඩ, ගංගොඩවිල, ශ්‍රී පඤ්ඤෝදයාරාම මහා පිරිවෙණෙහි, 07 වැනිදා ඉරිදා උදෑසන 06.02 යෙදෙන සුබ මොහොතින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ, අනුනායක වටගෙදර විමලබුද්ධි අනුනායක හිමියන් ඇතුළු මහාසංඝරත්නය වෙතින් පැවිදි බිමට පත්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment