කෙහෙළියගෙන් සෞඛ්‍ය රමේෂ්ට

650


කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ දරනු ලැබූ අමාත්‍යාංශ වෙනස්කර තිබේ.

ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය කෘෂිකර්ම හා මහින්ද අමරවීර මහතාට ලබා දී ඇති අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයාට එම ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.

මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment