ගුවන් යානා 62 කින්තුර්කියට ආධාර

142

ගුවන් යානා 62 කින් තුර්කියට සහනාධාර ගෙනවිත් ඇත. මින් විශාල ලෙස ආධාර ලබාදී ඇත්තේ එමීර් රාජ්‍යය. එහෙත් සිරියාවට ලැබෙන ආධාර ප්‍රමාණවත් නැතැයි සිරියානු රජය කියා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment