ගෝඨා චීනෙට යයි

272


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද දින අලු‍යම චීනය බලා පිටත්ව ගොස් ඇත. ඒ සඳහා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment