චමින්දගෙන් හිස් වූ අසුනට සජබයේ නයන

59

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවට එම දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මනාප 31,307 ක් හිමිකර ගත් නයන වාසලතිලක මහතා පත්වීමට නියමිතය.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය මනාප ලැයිස්තුවේ මීළඟට ඉහළම මනාප ලබාගෙන ඇත්තේ නයන වාසලතිලක මහතාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment