ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් හමුවේ

106

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය. ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය අතර පවතින සහයෝගීතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment