ජනපති ලිට්රෝ ගෑස් පර්යන්තයට යයි

306


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුතුරාජවෙල පිහිටි ලිට්රෝ ගෑස් ගබඩා පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වී ඇත.මෙම සංචාරයට වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment