ජනපති සහ රිචඩ් වර්මා අතර හමුවක්

67

මෙරට නිල සංචාරයක නිරතව සිටින කළමනාකරණය සහ සම්පත් සඳහා වූ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment