ජනපති ස්විට්සර්ලන්තයේ

443

දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ස්විට්සර්ලන්තය වෙත පිට ව ගොස් තිබේ.ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස දිවයිනෙන් පිට ව ගිය බව සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment