ජනපති සොව පළකරයි

347

අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ ඥාතීන් හමුවීමට කොළඹ විජේරාම මාවතේ නිල නිවසට ඊයේ පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment