ජපානයට ඉතිහාසගත ජයක්

162

මේ අතර පෙරේදා (23දා) කලීෆා ක්‍රීඩාංගණයේ පැවති ජර්මනිය සහ ජපානය අතර තරගයෙන් 2-1 ක් ලෙස ජපානයට ජය අත් විය. ජපානය වෙනුවෙන් රිට්සු ඩොආන් සහ ටකුමා අසානෝ ගෝල වාර්තා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment