ජයගමු ශ්‍රී ලංකා වවුනියාවේදී…

106

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන පසුගියදා වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. වව්නියාව ගාමිණී මහා විද්‍යාලයේ පැවැති මෙම වැඩසටහනේ දී කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් පාසල් දරුවන්ට පාසල් උපකණ ලබාදුන් අයුරු.

ජයගමු ශ්‍රී ලංකා ඊළඟ වැඩසටහන ලබන 06 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment