ජයලත් මනෝරත්නයන්ගේ දෙවර්ෂ පූර්ණය

145

ආචාර්ය ජයලත් මනෝරත්නගේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් ගුණානුස්මරණ ධර්ම දේශනාවක් ජනවාරි 12 වැනිදා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බුදු මැදුර අසලදී පැවැත්වේ. ‘‘සතුට’’ තේමාව ඔස්සේ මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ විසිනි. එදින ජයලත් මනෝරත්නයන්ගේ ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම වැඩසටහන සජීවීව විකාශය කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment