ඩොලර් මිලියන 350ක් එයි

463


ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැයට සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් අද (29) දින ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇත.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment