දයා රත්නායක එහෙ ගියේ නෑ – සුජීව කියයි

164

සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්වූ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය පැරණි ඡායාරූපයක් බවද හෙතෙම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment