දුම්රිය පමාවක්

113

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබේ.ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ අද උදෑසන ප්‍රමාදයක් සිදුවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment